හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් මියයාම හේතුවෙන් හිස්වූ තමිල්නාඩු හම ඇමති ධුරයට අන්නා ඩී.එම්.කේ. පක්ෂයේ ජේෂ්ඨයකු වන ඕ. පන්නීර්සෙල්වම් පත්කිරීමට එම පක්ෂය පියවරගෙන ඇත.
ඔහු තමිල්නාඩු ආණ්ඩුකාර ලේකම් වරයා වන විද්‍යාසාගර් රාඕ ඉදිරියේ ඊයේ රාත්‍රී මහ ඇමතිවරයා ලෙස දිව්රුම්දී ඇත.
ඕ. පන්නීර්සෙල්වම් මීට පෙර අවස්ථා තුනකදීම තමිල්නාඩු මහ ඇමැතිවරයා ලෙස වැඩ බලා තිබේ.