රුසියානු තානාපති නිලධාරියාට තර්ජනය කළ අය රිමාන්ඩ්

manjula

පසුගියදා කොළඹ නගරයේ ආර්පිකෝ සුපිරි වෙළදසැල අසලදී රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරියකුට බැන තර්ජනය කර තල්ලු කරදමා පහරදීමට තැත් කිරීමට අදාල සැකකරුවන මංජුල වීරකොන්  අද දින අත්අදඩංගුවට ලෙන ලබන 17වැනි දි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සිදුවීම හේතුවෙන් විදේශ ඇමැතිවරයා අදාල තානාපති නිළධාරියාට සිය කණගාටුව ප‍්‍රකාශ කළ අතර පොලීසියට අදාල පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමට පොලිස්පතිවරයාටද දන්වා යවා ඇත. මේ අතර මංජුල වීරකෝන් නැමැති අය විසින් කොළඹ මහේස්ත‍්‍රාත්වරයාට අපේක්ෂිත ඇප අයදුම්පතක්ද අද දින ඉදිරිපත් කර තිබුනි.

නමත් මහේස්ත‍්‍රාත්වරයා එම ඇප  අයදුම්පත්ට අදාල ඉල්ලීම ඉවත දමා තිබෙන අතර කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ විසින් මංජුල වීරකෝන් නැමැත්තා ලබන 17 වැනිදන දක්වා බන්ධනාගාර ගතකර ඇත.

Leave a Reply