රජ‍යේ මධ්‍යකාලීන ආර්ථික වැඩ පිළි‍වෙල ගැන ‍‍පෙ.ස.ප ස්ථාවරය

DSC_0192

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය නොවැම්බර් 05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙල සඳහා වන ලේඛනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා නොවැම්බර් 11ඊ‍යේ දින පැවැත්වූ මාධ්‍ය  සාකච්ඡාව.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ විසින් සිදුකළ අතර මේ සඳහා සී. ලන්දගේ සහභාගී විය.

එහි හඩ පටයට ‍යොමු‍‍වෙන්න

Leave a Reply