තැපැල් දෙපාර්තමේන්තුව සතු පෞරානිකක වටිනාකමකින් යුත් ගොඩනැගිලි හොටල් ඉදිකිරීම වෙනුවෙන් විකිණීම ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් ඉකුත් 26 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය මේ වනවිටත් ක්‍රියාත්මක වනබව වාර්තා වේ.
ඊයේ(28) දින බලධාරීන් සමඟ සිදු කල දීර්ඝ සාකච්ඡා වලින් අනතුරුව සිය ඉල්ලීම් ලබා දෙන බවට අග්‍රමාත්‍ය ලේකම්වරයා ලිඛිතව පොරොන්දුවක් ලබා දුන් බවත් අද(28) දින සිය සංගමය පවත්වන සාකච්ඡාවේදි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
ආශ්‍රිත පුවත්