ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න පිලිබඳ ගොවි අරගල ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක් අද පැවත්වීමට තීරණ කර ඇත.
වී සහතික මිලට විකුණා ගැනීම ඇතුළු ගොවි ජනයා මුහුණ දෙන ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කෙරෙන මෙම මාධ්‍ය හමුව අද (14) සවස 2ට මරදාන, ඩීන්ස් පාරේ, සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී (සී.එස්.ආර්) පැවැත්වීමට ගොවි අරගල ව්‍යාපාරය කටයුතු යොදා තිබෙන බව එම සංවිධානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.