ප්රසන්න විතානගේ අධ්යක්ෂනය කළ ‘උසාවිය නිහඬයි’ වර්තා චිත්රපටය ප්රදර්ශනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය මැදිහත්වී පැනවූ තහනමට එරෙහිව යාපනයේ සිනමාකරුවෝ තම විරෝධය ප්රකාශ කරති.
ඔවුහු කලාකරුවන්ගේ නිර්මාණකරනයේනිදහස මෙන්ම පොදුවේ ජනතාවට සිනමාකෘතියක් වාරණයට ලක් නොවී නැරඹිමට ඇති අයිතිය වෙනුවෙන් මෙසේ සිය හඬ අවදි කරති. (දෙමළ බසින් කළ ප්රකාශ)
ගෝපාලපිල්ලෙයි කෛලාසනාදන් දැක්වූ අදහස්
කවිනාර් කරුණාකරන් දැක්වූ අදහස්
නවරත්නම් කේසවරාජන් දැක්වූ අදහස්
මානික්කම් එරම්පු දැක්වූ අදහස්
ගෝපාලපිල්ලෙයි කේධාරනාදන් දැක්වූ අදහස්