වර්ජනයෙන් ආණ්ඩුවට ලාභයි – මහින්ද අමරවීර

පසුගියදා SAITM ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් වෘතිතීය සමිති ගණනාවක් එකාබද්ධව සිදු කරන ලද වැඩ වර්ජනය පිළිබඳ අදහස් දක්වමින් කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරන ලද්දේ මෙම වැඩ වර්ජනයෙන් ආණ්ඩුවට බෙහෙත් සහ අනෙකුත් වියදම් අඩුවීම ලාභයක් බවත් සියලු පාඩුව ජනතාව පමණක් බවත් ය.

ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයකු ලෙස සිදු කරන මෙම ප්‍රකාශය තුලින් ම  ආණ්ඩුව ක්‍රමයෙන් සුබ සාධන සේවාන්ගෙන් ඉවත්වීම සහ එම සේවා ලාභ වෙනුවෙන් යොදා ගැනීම අරමුණ බව පැහැදිලි වේ.