ලබන මස සිට බස් ගාස්තු ඉහලට
Posted on 06.11.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ලබන ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තු 6% ත් 6.5% අතර ප්‍රමාණයකින් ඉහල යන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කර ඇත.
වාර්ෂික ගාස්තු සංශෝධන ක්‍රියාවලිය යටතේ මේ පිළිබඳව බස් සංගම් සමඟ සාකච්ජා මේ වන විට ආරම්භ කර ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන ලදි.