වසරේ වාර්තා වූ HIV ආසාධිතයින් ගණන 73ක්
Posted on 06.11.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මේ වසරේ ගත වූ කාල සීමාව තුළ මානව ප්‍රතිශක්‌ති ඌනතා වෛරසය හෙවත් HIV (Human Immunodeficiency Virus) ආසාධිතයින් 73 දෙනෙකු වාර්ථා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කර සිටී.
මින් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන බවත් මේ වන විට දිවයිනේ සියළු දිස්ත්‍රික්ක තුළ ආසාධිත පාරීක්ෂාව සිදු කරන බවත් එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.