ඩෙංගු මදුරු ඝනත්වය සීග්‍රයෙන් ඉහලට
Posted on 06.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සිදුකරන ලද විද්‍යාත්මක සමීක්ෂණයකට අනුව මේ වන විට ඩෙංගු මදුරු ඝනත්වය වර්ධනය වී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසයි.
විශේෂයෙන් පොදු ස්ථානවල මෙම තත්වය මතුවී ඇති බවත් මේ හේතුවෙන් ඩෙංගු රෝගීන් ප්‍රමාණය විශාල වශයෙන් ඉහල යමින් තිබෙන බවත් එම සංගමයේ සභාපති නජිත් සුමනසේන වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදි.
Related News