தமிழ்
English
Contact
Monday 31st July 2017    
ජල විදුලි බලාගාර අර්බුදයක « Lanka Views | Views of the truth

ජල විදුලි බලාගාර අර්බුදයක




පසුගිය දින කිහිපය මුළුල්ලේ දිවයිනට වරින්වර දැඩි වාර්ශාපතනයක් ලැබුනද විදුලි බලාගාර පවතින ප්‍රදේශ වලට ප්‍රමාණවත් පරිදි වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් මේ විට ජල විදුලි නිෂ්පාදනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්ථා වේ.

මේ වන විටත් බලාගාර ජලාශ වල ජල මට්ටම 40% වඩා අඩු මට්ටමක පවතින බැවින් ඉදිරියේදී එම ප්‍රදේශ වලට ප්‍රමාණවත් වර්ශාපතනයක් නොලැබුණහොත් දැනට තාප විදුලි බලාගාර වලින් ලංකාවේ මුළු ධාරිතාවෙන් 75% උපරිමයක් පමණක් ලබා ගත හැකි හෙයින් විදුලි සැපයුම ඉදිරියේදී අභියෝගාත්මක තත්වයක පවතින බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා සිටී.



Related News