මරදාන තාක්ෂණික විද්‍යාලයේ විරෝධතාවයක් මරදාන තාක්ෂණික විද්‍යාලයේ මෙතෙක් අධ්‍යන කටයුතු සිදු කල දෙමහල් ගොඩනැගිල්ලක්, විභාග ශාලාවක් බවට යොදා ගැනීමට එරෙහිව අද දින (04) එම තාක්ෂණික විද්‍යාලය ඉදිරිපිට සිසුන් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.