යුක්රේන භටයින් 3000කට වඩා මියගිය බව එරට හමුදාපති පවසයි

victorweb

යුක්රේනයේ නැගෙනහිර ඩොනෙස්ට් ප්‍රදේශයේ සටන්කාමීන් සමග ඇතිවූ ගැටුමෙන් යුක්රේනියානු හමුදාවේ සෙබළුන් 3064ක් මියගිය බව එරට හමුදා ප්‍රධානී ජනරාල් වික්ටර් මුනෙෂෙන්කෝ පවසයි ඇත. පුද්ගයන් දසදහසකට වැඩි පිිරිසක්

ඩොනෙස්ට් යනු නැගෙනහිර යුක්රේනයේ රුසියානු භාෂා කතාකරන ජනගහනය වැඩිපුර ජීවත්වන ප්‍රදේශයයි. දස දින රුසියානු මැදිහත්වීම පිළිබදව සිය අදහස් පළකරමින් මුනෙෂෙන්කෝ පවසා ඇත්තේ යුක්රේනුවන් දසදහසකට වැඩි පිරිසක් එම දස දින මෙහෙයුම්වන් මියගිය බවයි.

නමුත් දැන් ක්‍රමයෙන් තම රට එම තත්වය වෙනස්කරමින් හමුදාමය තත්වය හා සිවිල් වැසියන්ගේ තත්වය යම් ස්ථාවරභාවයකට ගෙනඒමට කටයුතු කර ඇති බවයි.

නමුත් තවමත් නියම ප්‍රමාණයට අවශ්‍ය හමුදාමය හා ආරක්ෂක අංශවලට අවශ්‍ය සැපයුම් සම්පූර්ණයෙන්ම සකස් කර ගැනීමට තවත් කාලයක් අවශ්‍යවන බව ඔහු වැඩිදුරටත් බවසා ඇත.

Leave a Reply