ජයතිලක කම්මල්ලවීරගේ “එකොළහ” – සැප්. 17 වැනි දා

kammellawira_ekolaha

ප්‍රවීන ෙල්ඛක ජයතිලක කම්මල්ලවීරගේ එකොළොස් වෙනි කෙටිකතා සංග්‍රහය “එකොළහ” සැප්තැම්බර 17 වැනි දා හවස 3.00 ට පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේදී එළිදැක්  වේ.