தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
ආණ්ඩුව පත්කළවුන්ට ඉතිරි වුණේ වේදනාවක් - වික්ටර් අයිවන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව පත්කළවුන්ට ඉතිරි වුණේ වේදනාවක් – වික්ටර් අයිවන්



රාවය පුවත්පතේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමින් ආණ්ඩුවෙන් අපේක්ෂා කළ දේ ඉටු නොවී යැයි රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් වේදනාව පළ කර තිබිනි.

එහිදී ආණ්ඩුවේ ගමන්මග සම්බන්ධව වික්ටර් අයිවන් කනගාටුව පල කරමින් පවසා සිටියේ, “ජනතාව මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුවත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක්“ බව සහ ආණ්ඩුව පත්කිරීමට දායකවූවන්ට ඉතිරිව ඇත්තේ වේදනාවක් බවය.

‘රාවය තිස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ ලෙස නම්කර තිබුනු මෙම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබිණි.




Related News