ජනාධිපති නොවී පාලන බලය ගන්න මහින්ද සූදානම්ලු!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති ඒදිරිවාදිකම් අවසන් කරෙගන ඉදිරිෙය්දී අාණ්ඩු බලයක් පිහිටුවීෙම් පසුබිම සකස් කරගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සැලසුම් සකස් කරන බව වාර්තා ෙව්.
අද කොළඹ දී ලංකාවේ විදේශ වාර්තාකරුවන් සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයන් අනුව වර්තමාන හවුල් පාලනය අවසන් කරමින් ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත බලයට පත්වීෙම් ෙද්ශපාලන බලෙපරළියකට පසුබිම සකස් ෙවමින් තිෙබ්. යහපාලන ආණ්ඩුවට පාර්ලිමේන්තුෙව් තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් ඉදිරිකාලය තුළ ඒය වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය ෙව්දින් හමුෙව් ප්‍රකාශ කරණ ලදී. ඒ් අනුව ඉදිරි ෙද්ශපාලන ෙපළගැස්ම සකස් වී අැත්ෙත් මෛත්‍රීපාල සිරිසේන අැතුළු අාණ්ඩුවට ඒක්ව සිටින ශ්‍රීල.නි.ප. අැමැතිවරු හා ඒකගතා අැතිකරගනිමින් අාණ්ඩුවක් බිහිකිරීෙම් ගමනකට බව ෙපනී යන කරුණකි. වත්මන් ආණ්ඩුව 2017 වසරේ පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපතිවරයා ෙමම ජනමාධ්‍ය හමුෙව්දී පවසන ලදී.
ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි ජනමාධළ්‍යෙව්දීන් විසින් අැසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග වැඩ කළ හැකිනම් 1970 ගණන්වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් ෙලස සමග තමන්ටද ඔහු වැඩ කළ හැකි බව පවසා තිෙබ්.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනෙයන් පසුව හිටපු ජනාධිපතිවරයකුට යළි ජනාධිපතිවරණයට යා නොහැකි බව මාධ්‍යවේදියෙකු පැවසූ විට නැව ඒම පදවිය දැරීෙම් කිසිදු අදහසක් තමන්ට නැති බව හිටපු ජනාධිපති මහින්ද පවසා අැත. ඒෙස්වුවත් රාජ්‍ය නායකයා නොවී රට පාලනය කරන්නට හැකි බව ද ඔහු පවසා තිෙබ්. එෙස්ම එවැනි තත්වයක් අැතිවන්ෙන් තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Leave a Reply