සාලාව රෝහල අලුත්වැඩියා කළ මුදල සෞඛ්‍ය අමාත්‍යංශය දෙන්නේ නෑ – යුද හමුදාව

2016.07.11 kosgama hospital

සාලාව හමුදා කඳවුරේ පිපිරුම නිසා විනාශ වූ කොස්‌ගම රෝහල අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වැය වූ රුපියල් මිලියන 13 ක මුදල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවමත් යුද හමුදාවට ලබාදී නැති බව අද පුවත්පත් වාර්තා කර තිබේ. මේ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය රුපියල් මිලියන 10ක මුදලක් ආණ්ඩුවට ලබා දී ඇතත් ඉල්ලා සිටියත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක්‌ එම මුදල නිදහස්‌ කර නැත.

Leave a Reply