යුරෝ කුසලානය ප්‍රංශය 5-2 ලෙස අයිස්ලන්තය පරදවයි

franceweb

ඊයේ පැවැති යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය හා අයිස්ලන්තය අතර තරගයෙන් 5-2ක් ලෙස ජය ගැනීමට ප්‍රංශය සමත්විය.

මේ අනුව යුරෝ කුසලාන අර්ධ අවසන් තරගය සඳහා  ජර්මනිය තරග වැඳීමට ප්‍රංශය සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

වත්මන් ලෝක ශූරයන් වන ජර්මනිය හා ප්‍රංශය අතර අර්ධ අවසන් තරගය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීම නියමිතයි.

Leave a Reply