නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුන් අද උද්ඝෝෂණයක.

මුලික කරුණු පහක් මුල් කරගෙන අද දහවල් නැගෙනහිර විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිකටින් ව්‍යාපාරයක් හා උද්ඝෝෂණයක් පැවැත්වෙන බව එම විශ්වවිද්‍යාල මහා ශිංෂ්‍ය සංගමය මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා ඇත.

සාධාරණ හේතුවක් නොමැතිව ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන්ගේ ශිෂ්‍යභාවය තහනම් කිරීම් හා තවත් කරැණු කිහිපයක් මුල් කරගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.

Leave a Reply