අර්ජුණ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට අර්ජුණ රණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට පත්කෙට තිබේ. වරයා හා නාවික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඔහු අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංචිධායකවරයාද වෙයි.