කොග්ගල ඔය ජල ක‍්‍රීඩා උළෙල – 2015
Posted on 04.17.2015 by Sampath in කලා with 0 Comments
ඔරු පැදීමේ තරග
පිහිනුම් තරග
කඹ ඇදීම
දිය මත කොට්ටා පොර
දිය මත ලිස්සන ගස
සමගින්
අප්‍රේල් 18 දවස පුරා
පැදුරු සාජ්ජය
එදින රාත්‍රී 07 සිට
හබරාදූව
දූවමලලගම
ධීවර තොටුපල පරිශ‍්‍රයේ දී
සංවිධානය – කොග්ගල නවෝදය පදනම
Related News