සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත්වෙයි

somawansha-amarasinghe

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ති‍‍බේ.

පැලවත්ත ප්‍රදේශයේ අද (16) දින පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.