නිර්මාල්, උයන්ගොඩ ඇතුළු 4ක් තනතුරු වලින් ඉවතට

2016.07.24 nirmal

ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඉවත් කොට තිබේ.

මේ බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඔවුන් වෙන ලිපි යවා ඇති බවද ඊට අමතරව මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව්. ජයතිලක සහ මහාචාර්ය ඩී.එස්.එපිටවත්ත පාලක සභාවෙන් ඉවත් කර ඇතැයිද වාර්තා වේ. ජාතික අධ්‍යාපන ආයතනයට අදාලව අකිල විරාජ් ඇමැතිවරයාගේ තීන්දු තීරණ විවේචනය කිරීම මේ සඳහා බලපා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

2016.07.24 uyangoda

මහාචාර්ය ජයදේව උයන්ගොඩ

ආචාර්ය නිර්මාල රංජිත්ගේ සේවය අවසන් බව දන්වා  එවා ඇති ලිපිය

ආචාර්ය නිර්මාල රංජිත්ගේ සේවය අවසන් බව දන්වා එවා ඇති ලිපිය