එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන නව සමගි සන්ධාන ආණ්ඩුව යටතේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ඉහල තනතුරක් ලබා දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි.
ජාතික සමඟිය සහ ජාතික ඒකාබද්ධතාවය සම්බන්ධයෙන් නව ආයතනයක් පිහිටුවා එහි සභාපතිකම ඇයට ලබා දීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එකඟ වී ඇතැයිද පැවසේ.
වජිර තෙන්නකෝන්