උපේක්ෂා ප්‍රේමතිලකගේ දෙවන කාව්‍ය සංග්‍රහය ‘සුසුම් නාඳුනන අප දෙදෙන’, හෙට(15), සවස 3.00ට, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජනගත කෙරේ.
එහිදී අදහස් දක්වන්නට සුනන්ද කරුණාරත්න, සහන් කසීර වික්‍රමසිංහ ඇරයුම් ලබා සිටී.
‘සුසුම් නාඳුනන අප දෙදෙන’ සයුර ප්‍රකාශනයකි.