தமிழ்
English
Contact
Thursday 20th July 2017    
හග්ගල රක්ෂිතය ගිනි ගනී « Lanka Views | Views of the truth

හග්ගල රක්ෂිතය ගිනි ගනී




ඊයේ(15) දින රාත්‍රියේ නුවරඑළිය, හග්ගල රක්ෂිතයේ හදිසි ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රදේශ වාසීන් හා පොලිසිය එක්වී මහත් පරිශ්‍රමයකින් ගින්න මැඬපවත්වා ඇති අතර ඒ වන විටත් රක්ෂිතයේ අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබුණි.

ගින්නෙන් ජීවිත හානි සිදු වී නොමැති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.



Related News