Posted on 07.14.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීන සාහිත්‍යධරයකු, විචාරකයකු සහ පරිවර්තකයකු වන චූලානන්ද සමරනායක විසින් රචිත කාව්‍ය සංග්‍රහ දෙකක් ජූලි 20 සවස 3.00ට දොරට වඩී.
“දැහැමි ද මෙ දිවයින” සහ “Glimpses of a Shattered Island” යන මේ කෘති පාඨක සමාජයට පිරිනැමෙන්නේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ය. ආරාධිත දේශනය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් පවත්වනු ලබයි.