ආයෝජන මණ්ඩල සභාපති ඉල්ලා අස්වේ!

2015 ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව ආයෝජන මන්ඩල සභාපතිධුරයට පත්කළ නීතිඥ උපුල් ජයසූරිය අද(13) ඉල්ලා අස්වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සමීපතමයන් වගකීම් දරණ තනතුරු අතර ප්‍රධාන ස්ථානයක් ලෙස ආයෝජන මණ්ඩල සභාපති ධුරය සැලකිය හැකිය. එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ඔහු මෙම තීරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික කාරණාය.

Leave a Reply