අල්ලස් කොමිසම වෙත පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම්දීමක් කර තිබෙන බව වාර්තා වේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට එ.ජා.ප. ලේකම් ධූරයේ සිටි තිස්ස අත්තනායකට අල්ලස් ලබාදීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මෙලෙස එම කොමිසම හමුවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.