අමනාපයෙන් නොවේ පිටව ගියේ…
Posted on 04.22.2015 by Sampath in කලා with 0 Comments
1932 දී ඉපිද, 1950 දශකයේ අග භාගයේදී ගී ලොවට පිවිසි හරූන් ලාන්ත්‍රා පසුගිය 21 දින තම රසික රසිකාවියන්ගෙන් සමුගෙන පිටව ගියේය.
ඔහු ගැයූ ගීත අතර ඉතා ජනප්‍රියත්වයට පත් ගීත රැසකි. මගෙ නාමලී, සුලං කුරුල්ලෝ, ගිලුණා හද සන්තානේ, ආනන්ද මේ රෑ, ගංගාවේ නීල ජලේ, හඳපානේ මල් පිපුණා, රත්තරන් කිරිල්ලියේ ආදී ගීත අදද රසික සිත් ඇද බැඳ ගැනීමට සමත්ය.
කොළඹ මාදම්පිටිය මුස්ලිම් සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණද කලා කරුවෙකු ලෙස ඔහු තවත් දිගු කාලයක් ජනතා හදවත් තුළ රැෙඳනු ඇත.
Related News