තරුණ පෙම් යුවළක් දියලුම ඇල්ලෙන් පහළට පැන ඊයේ (19) පස්වරුවේ සියදිවි හානිකර ගෙන තිබේ.
17 හැවිරිදි තරුණියක සහ තරුණයෙකු මෙලෙස දියලුම ඇල්ලෙන් පහළට පැන ඇති බවත් ඔවුන් දෙදෙනා ඇල්ලෙන් පහළට පැනීමට පෙර දුරකථනයෙන් ඥාතියෙකු අමතා ඒ බව දැනුම් දී ඇති බවත් පොලීසිය පවසයි.