පාලන මිල පිළිබද නීතිය අද(15) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී තෙන්නකෝන් ප්‍රකාශ කළේය. වැට් බද්දෙන් නිදහස් කෙරුණු අත්‍යාවශ්‍ය භාණ්ඩ 16 ක පාලන මිල ප්‍රකාශයට පත් කරමින් අමාත්‍යාංශයේ ලේකම් මේ බව ජනමාධ්‍ය වෙත දන්වා තිබිණි.
සහන ලැබුණු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් මෙසේය-
සීනි කිලෝග්‍රෑම් 1ක් – රුපියල් 95
තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක් – රුපියල් 87
රතු පරිප්පු කිලෝවක් – රුපියල් 169
තායිලන්ත හාල් මැස්සන් කිලෝවක් – රුපියල් 495
ඩුබායි හාල් මැස්සන් කිලෝවක් – රුපියල් 410
මුං ඇට කිලෝවක් – රුපියල් 220
හම සහිත කුකුළු මස් කිලෝවක් – රුපියල් 410
හම රහිත කුකුළු මස් කිලෝවක් – රුපියල් 495
ආනයනික අර්තාපල් කිලෝවක් – රුපියල් 120
ලොකු ළුෑනු කිලෝවක් – රුපියල් 78
වියලි මිරිස් කිලෝවක් – රුපියල් 385
කඩල කිලෝවක් – රුපියල් 260
ආනයනික කිරිපිටි කිලෝවක් – රුපියල් 810
දේශීය කිරිපිටි පැකට්ටුවක මිල – රුපියල් 735
කට්ටා කරවල කිලෝව – රුපියල් 1100
සාලයා කරවල කිලෝව – රුපියල් 425
උම්බලකඩ කිලෝග්‍රෑමයක් සහ

