ඩොනල්ඞ් ට‍්‍රම්ප්, අමෙරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනාධිපති

donald-trump

ඇමෙරිකානු ජනාධිපතිවරණ ප‍්‍රථිපල අනුව ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ජයග‍්‍රහණය කර ඇත. ට‍්‍රම්ප් මේ වන විට මැතිවරණ කොට්ඨාශ 276ක් හිමිකරගෙන තිබේ. හිලරි ක්ලින්ටන් විසින් ලබාගෙන ඇත්තේ 218ක ප‍්‍රමාණයක් පමණි.
ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනාධිපතිවරයා ලෙස ට‍්‍රම්ප් 2017 ජනවාරි 20 වැනිදා දිවුරුම් දෙන්නට නියමිතය.

Leave a Reply