අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට ඒෙරහිව බස් රථ ෙස්වා වර්ජනයක්

gemunu-wijeratna

මාර්ග නීති උල්ලංඝනය කිරීම් අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට ෙගන අා ෙයා්ජනා වහා ෙවනස් ෙනාකෙළාත් බස් රථ ෙස්වා වර්ජනයකට යන බව පෟද්ගලික බස්රථ හිමියන්ෙග් සංගමෙය් ගැමුනු විජයරත්න පවසයි.

ඒස්ම ඒන්ජින් ධාරිතාව 1000ක් වූ වාහන ෙගන්වන්න දිරිමත් කරන අාණ්ඩුෙව් අය වැය ෙපාදු ප්‍රවාහනයට කිසිම සහනයක් දී නැති බව ඔහු ජනමාධ්‍ය අමතමින් කීය. බස් රථ ප්‍රවාහනෙය් ගැටලු පිලිබද සාකච්ඡා කිරීමට හා තම ෙයා්ජනා ඉදිරිපත් කිරීමට මුදල් අැමැති රවි කරුණානායක කිහිපවරක් හමුවුවද කිසිදු විසදුමක් ෙනාලැබුනු බවද ඔහු පවසයි. ඒෙස්ම ෙමවැනි දඩ මුදල් ඉහළ දැමීමක් පිළිබද අැමැතිවරයා තමන්ට කිසිදු දැනුවත්කිරිමක් ෙනාකළ බවද ඔහු කීය.

 

Leave a Reply