එංගලන්තය හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය දැන් රාජ්කොට්හිදී පැවැත්වේ. එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 537ක් ලබා ප්‍රබල තත්වයක සිටී.
එංගලන්න පළමු ඉනිම සදහා රූට්ස් ලකුණු 124ක්, එම්.එම් අලී117ක්ද, ඊ.ඒ ස්ටෝක්ස් 128ක්ද ලබා ගැනීමට සමත්විය.
මේ වන විට ඉන්දීය පිල සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 195ක් ලබා සීටී. ඉන්දීය පළමු කඩුල්ල ලෙස ගෞතම් ගාම්බීර් ලකුණු 29 ලබා සිටියදී කඩුල්ල මුලා කිරීම හේතුවෙන් දැවී ගියේය. අද තෙවන දිනයයි