පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය සහ දේශපාලනය අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ‘කුමාර් ගුණරත්නම් ප්‍රශ්නය සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය‘ යන මැයෙන් සම්මන්ත්‍රණයක් අද(7) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
කුමාර් ගුණරත්නම්ගේ සමකාලීන විශ්වවිද්‍යාල සගයන් විසින් සංවිධානය කළ එම සම්මන්ත්‍රණයව වාමාංශික පක්ෂවල, වෘත්තිය සමිතිවල මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, බහුජන හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ කලාකරුවන් පිරිසක් අදහස් දක්වමින් එක් වූහ.
එම අවස්ථාවේ පළ වූ අදහස් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.






