අනුරාධපුරයට නුදුරුව තලාව ප්‍රෙද්ශයේ පිහිටි, එප්පාවල පොහොර කම්හලේ විගණන හා ලේඛනාගාර අංශ සහිත පරිපාලන හා සැපයුම් ගොඩනැගිල්ලේ ගින්නකින් එහි වූ සියල්ල විනාශ වී ඇතැයි වාර්තා වේ.
මෙම තත්වය හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රිෙය්දීය. මෙම ගින්න නිසා කම්හලේ විගණන හා ගිනුම් ලෙඛන විනාශ වී යාම නිසා මෙම ගින්න කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සැක මතුවන බව කම්හල් සේවකයෝ පවසති.


