“ආණ්ඩුව හයිබ්‍රිඩ් – ජනතාව හයිජැක්“ පෙ.ස.ප බෙන්තර සම්මන්ත්‍රණය අද

benthara-poster

වර්තමාන දේශපාලන තත්වය පිලිබඳ සම්මන්ත්‍රණ මාලාවක් “ආණ්ඩුව හයිබ්‍රිඩ් – ජනතාව හයිජැක්“ තේමාව යටතේ රටපුරා පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැලසුම් කර තිබේ.

එහි දෙවන පියවර ‍ලෙස අද දින (18) සවස 3.30ට බෙන්තර සමූපකාර මන්දිරයේදී පැවැත්වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මෙම සම්මන්ත්‍රණය සදහා එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහභාගී වේ.

Leave a Reply