මුදල් ගැවසෙන පෞද්ගලික ආයතන ගොඩ දැමීමෙන් ඇමතිවරයා ඉවත් වියයුතුයි – GMOA

මහාචාර්ය කළෝ ෆොන්සේකා නැවතත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් කිරීමේ වැදගත්කම මෙන්ම ගැටළුසහගත ඉන්දීය සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ තත්වයන් පිළිබඳ උදාහරණ ගෙනහැර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ(12) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

මුදල් ගැවසෙන පෞද්ගලික ආයතන ගොඩ දැමීමේ න්‍යාය පත්‍රයෙන් මිදී ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් විය යුතු බවත්, තාවකාලික ලෙස වරින් වර වෛද්‍ය සභාවේ සභාපති ධූර කාලය ඉදිරියට ගෙනයනවා වෙනුවට ස්ථීර ලෙස මහාචාර්යවරයාට එම කාර්තව්‍යයේ නියැලීමට හැකි වන පරිදි සේවයේ පිහිටුවන ලෙසත් ඉන්දීය සෞඛ්‍ය සේවයේ පරිහානිය ලංකාව තුළ ඇති නොවීමට වග බලා ගත යුතු බවත් මෙම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්.

 

Leave a Reply