‘ධනපතියන්ට බදු ගසනු!’, ‘රාජ්‍ය ආයතන විකුණං කෑම නවතනු!’ උද්ඝෝෂණය

‘වැට් බදු හකුළා ගනු! – ධනපතියන්ට බදු ගසනු!’, ‘රාජ්‍ය ආයතන විකුණං කෑම නවතනු!’  යන සටන් පාඨ මූලික කර ගනිමින් වෘත්තිය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන්ගේ උද්ඝෝෂණයක් අද (05) ප.ව. 4.00ට කොළඹ, කොටුව, බෝ ගස අසලදී පැවැත්විණි.

මෙහි ඇත්තේ එම උද්ඝෝෂනයේ සේයාරැ කිහිපයකි.

පහත වෘත්තීය සමිති හා සංවිධාන මෙම උද්ඝෝෂණයට සහභාගි වූහ.

කම්කරු අරගල මධ්‍යස්ථානය

එක්සත් කම්කරු සම්මේලනය

එක්සත් තටාක සේවක සංගමය

ස්වාධීන ලංකා ගුරු සංගමය

ජනරජ සෞඛ්‍ය පොදු සේවා සංගමය

සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය

වාරිමාර්ග පොදු සේවක සංගමය

ඒකාබද්ධ ගුරු සේවා සංගමය

රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය

වාණිජ හා කාර්මික සේවක සංගමය

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

worker-piket-3 worker-piket-2 worker-piket-1