කතානායකධුරයට කරූ ජයසූරිය පත්කිරීමට යයි

karu

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කරූ ජයසූරිය නම් කිරීමට සුදානම් බව වාර්තාවේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් කථානායකවරයා ලෙස හිටපු අමාත්‍ය කරූ ජයසූරියගේ නම යෝජනා කිරීමටයි නියමිත බව වාර්තාවේ.

මෙවර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය බොහෝ විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු පත් කිරීමටද නියෝජ්‍ය කාරක සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු ජාතික ජනයා නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු ද නම් කිරීමට යන බව වාර්තාවේ.

Leave a Reply