සිසුන්ට එරෙහි පොලිසියේ ඉල්ලීම උසාවිය ඉවත දමයි

Sri-lanka-police--student-kidnap

මාලඹේ උපාධි කඩයට එරෙහිව අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය විසින් ඉල්ලන ලද වාරණය ඊයේ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත. සරසවි සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පා ගමනින් යාමට උත්සාහ කරන බව පවසමින් පොලිසිය මෙම වාරණ නියෝගය ඉල්ලීය. මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේ පොලිස් ආඥා පනත මගින් පොලිසියට ලබා දී තිබෙන බලයට අනුව පොලිසියට කටයුතු කළ හැකි බවයි.

Leave a Reply