ශ්‍රී. ල. නි.ප.ය “ගොඩාක්” ඉල්ලයි

SLFP

ජාතික ආණ්ඩුව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වන පිරිසගෙන් අඩුම ගණනේ 15 දෙනෙකුටවත් කැබිනට් අමාත්‍යධුර දෙන ලෙස එම පක්ෂය ඉල්ලා ඇති බව වාර්තාවෙයි. එසේම නියෝජ්‍ය අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධුරද එක්වූ විට සමස්ත ඇමති ධුර සංඛ්‍යාව අඩුම ගණනේ 30ක් වත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම වි ඇතැයි වැඩිදුරටත් වාර්තාවෙයි.

Leave a Reply