සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පවත්වන රාජ්‍ය ඡායාරූප උළෙලට සහ ඡායාරූප තරගයට මැයි මස 15 වැනිදා දක්වා නිර්මාණ භාරගනු ලබයි.
මේ සදහා පහත තේමා යටතේ තරග අංශ නම්කර තිබේ.
-
ජිවන රටා සහ සංස්කෘතිකාංග
-
සොබාදහම, වනජීවි සහ භූමි දර්ශන
-
ජනමාධ්‍ය ප්‍රවෘත්ති සහ ක්‍රීඩා
-
මංගල අවස්ථා
-
විවෘත
දිවයිනේ ඕනෑම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ බත්තරමුල්ලේ සෙත්සිරිපායේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් මේ සදහා අයදුම් පත් ලබාගත හැකිය. එසේම හෝ පහත වෙබ් අඩවියෙන් අයදුම්පත් බාගත කරගත හැකිය.
www.culturaldept.gov.lk
විමසීම් සදහාදුරකථන අංක 011 432 7597
Save