අතුරුදහන් වූ ඇමෙරිකානු නාවික සෙබළුන්ගේ සිරුරු සොයා ගැනේ
Posted on 06.18.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඊයේ ඇමෙරිකානු නාවික හමුදාවේ නාවික භටයන් 07 දෙනෙකු අතුරුදහන්වීමෙන් පසුව කරන ලද මෙහෙයුම්වලදී මියගිය සෙබළුන්ගේ සිරුරු සොයාගැනීමට හැකිව තිබේ.
මෙසේ නාවික සෙබළුන් අණතුරට පත්වූයේ ඊයේ උදෑසන ජපාන මුහුදේදී යූ.එස්.එස්. පිට්ස්ජෙරාල් ඩිස්ටෝයර් යුද නැව කන්ටේනර් රුගෙන යන නැවක ගැටීමෙන් පසුව මෙම නාවික භටයන් අතුරුදහන්විය.
පසුව කරන ලද නාවික මෙහෙයුමකින් පසුව එම සෙබළුන්ගේ සිරුරු සොයාගැනීමට හැකිවූ බව එ. ජනපද නාවික හමුදා හා ජපාන මාධ්‍ය වාර්තා කරයි.
Related News