தமிழ்
English
Contact
Monday 13th November 2017    
ඇෆ්ගන් සෙබළුලකුගේ වෙඩි පහරින් ඇමෙරිකානු සෙබළන් 07කට දෙනෙකු තුවාල « Lanka Views | Views of the truth

ඇෆ්ගන් සෙබළුලකුගේ වෙඩි පහරින් ඇමෙරිකානු සෙබළන් 07කට දෙනෙකු තුවාල



පසුගිය සෙනසුරාදා සිදුවූ මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමග ඇෆ්ගනිස්ථානය් උතුරු දිග ප්‍රදේශයේ පිහිටි ‘කැම්ප් සහීම්‘ හි මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මෙම සිදුවීමෙන් පසුව ඇමෙරිකානු සෙබළු තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව වාර්තාවේ.

පසුගිය කාලය තුල මෙසේ අවස්ථා කිහිපයක සිටි ඇමෙරිකානු සෙබළුන්ව ඉලක්කකර වෙඩි තැබීමේ ප්‍රවනතාවයක් ඇෆ්ගන් සෙබළුවෙතින් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා කරයි.

මෙම සිදුවීමට සම්බන්ධ ඇෆ්ගනිස්ථාන සෙබළාටද වෙඩි තබා ඝාතනය කර ඇති අතර තවත් එක් ඇෆ්ගන් සෙබළකුද තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

මේ පිළිබදව තලේබාන් සංවිධානය පවසා ඇත්තේ සිය සම්බන්ධතා මෙහෙයවමින් මෙම ප්‍රහාරයන් ඇමෙරිකානු භටයන් ඉලක්ක කර එල්ලකිරීමට තම සංවිධානයට හැකි බවයි.




Related News