මොහන් රාජ් මඩවලගේ ‘රැජින‘ නවකතාව දොරට වැඩුම

MOHANRAJ_REJINA

මොහන් රාජ් මඩවලගේ නවතම නවකතාව ‘රැජින‘ දොරට වැඩුම හා සංවාදය සැප්තැම්බර් 14වැනිදා කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා සිනමා හලේදී පැවැත්වේ. අමිත්ත වීරසිංහ විසින් මෙහෙයවනු ලබන මෙම අවස්තාවේ මහාචාර්ය ජේ.බී.දිසානායක, ස්වර්නා මල්ලවාරච්චි සහ ඩබ්ලිව්. ජයසිරි අදහස් දක්වනු ඇත.