‘ගුරුගීතය‘ යුරේසියා සිනමා උළෙලට යයි!

eurasia1

චින්ගිස් අයිත්මාතව්ගේ ‘ගුරුගීතය‘ කෘතිය ඇසුරින් උපාලි ගම්ලත් අධ්‍යක්ඹෂනය කළ ‘ගුරුගීතය‘ චිත්‍රපටය පසුගියදා කසකස්තානයේ පැවැති යුරේසියා සිනමා උළෙලේ ප්‍රදර්ශනය කෙරිණි.

එහිදී උපාලි ගම්ලත් විසින් යුරේසියානු සිනමා උළෙල රසිකයන් අමතා සිය සිකමා වෘත්තිය හා ගුරුගීතය කෘතිය පිළිබදවත් අදහස් දැක්වූවා. මෙහි පළවන්නේ එම අවස්ථාවේ ගනු ලැබූ සේයා රූ කිහිපයකි.

upali-gamlath eurasia