විශ්‍රාම වැටුප් පොරොන්දුවට මාස තුනයි – ආබාධිත සොල්දාදුවෝ කියති

2016.07.25 disabled soldiers

ආබාධිත සොල්දාදුවන්ට හිමි විශ්‍රාම වැටුප් ලබාදෙන බවට පොරොන්දු වී මාස තුනක් ගතවුවද කිසිදු විසඳුමක් මෙතෙක් ලබාදී නැති නිසා පොලිසියේ  සහ ත්‍රිවිධ හමුදා ආබාධිත විශ්‍රාමික සෙබළු අද (31) කොළඹ කොටුවේ විරෝධතාවයක යෙදුණහ.

ලෝටස් පාර අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදුණු ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිට හෝ ලේකම්ට තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පුකාශ කළහ. වහාම විසඳුම් නොලැබුනොත් තමන් ඉවත් නොවන බවත් ඔවුහු පවසති.

disabled-soldiers-protest

Save

Leave a Reply