කහටගහ පතල් සේවකයෝ අඩි 1130ක් යටදී උපවාසයක

kahatagaha-mine-fasting

කහටගහ මිනිරන් පතල පෞද්ගලීක අංශයට විකුනාදැමීමට ඇති සැලැසුමට විරෝධය දක්වමින් එම පතලේ සේවකයෝ මාරාන්තික උපවාසයක් අරම්භ කර තිබේ.

සේවකයන් එම තීරනය සම්බන්ධව පසුගිය දින කිහිපය තුළදීම කළ විරෝධය පළකිරීම්වලට නිසි පිළිතුරක් රජයෙන් නොලැබීම හේතුවෙන් මෙසේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව ඔවුහු පවසති. කහටගහ පතලේ කොටස්වලින් 51% පෞද්ගලික සමාගමකට පවරා 49%ක් ලංකා ග්‍රැෆයිට් ආයතනයට ලබා දීමට ආණ්ඩුව විසින් සැලසුම් සකස් කර තිබේ.

Leave a Reply